Home සයුරෙන් එහා පුවත් තවමත් උණුසුම පහව නොගිය ඔවුන්ගේ විවාහ උත්සවයේ මිහිරි මතක දැකගන්න කැමතියිද..? විජේ...

තවමත් උණුසුම පහව නොගිය ඔවුන්ගේ විවාහ උත්සවයේ මිහිරි මතක දැකගන්න කැමතියිද..? විජේ – මන්දනා විවහයේ තවත් විශේෂ අවස්ථා මෙන්න..

0
535

ඔවුන් දෙදෙනාගේ විවාහයට මේ වෙනකොට ලෝකයේම අවදානය හිමිවෙලා කිව්වොත් හරි. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි.

විජේ – මන්දනා යුවලගේ විවාහයේ විශේෂ අවස්ථා දැකගන්න කැමැත්තක් දක්වන බොහෝ රසික පිරිසක් ඉන්නවා. මේ අන්න ඒ දෙන්නාගේ ජීවිතයේ ගෙවෙන තවත් එක් විශේෂ අවස්ථා කිහිප‍යක්.

මෙන්න බලන්නකෝ ඔවුන්ගේ සංස්කෘතියට අනුව චාරිත්‍රානුකූලව සිදුවුණු ඒ විවාහ උත්සවයේ ලස්සන මොන වගේද කියලා.

ඒ මොහොතට ඔවුන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුත් එක්වෙලා තිබුණා.

Previous articleලෝකය මවිත කර බබා වැන්ගා අනාවැකි ඇත්ත වෙන ලකුණු….
Next articleඔබේ නිවස වටා ලුණු ස්වල්පයක් ඉසින්න ලැබෙන පුතිපල දැක ඔබ පුදුමයට පත්වේවී…
error: Content is protected !!
Verified by MonsterInsights