දේශිය පුවත් “මට ඒ මතකෙත් දීලා ඔයා අද යනවා..” – සංගීත් සතරසිංහගෙන් සංවේදී සටහනක් September 23, 2025 0 39 සංගීත් සතරසිංහ වගේම දිනිති වල්ගමගේ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් යුවළක්.. ඒ අතරින් සංගීත් සතරසිංහ, සිය ෆේස්බුක් පිටුවට සංවේදී සටහනක් එකතු කර තිබෙනවා. ඒ, සිය ආච්චි අම්මාගේ වෙන්ව යාම පිළිබඳවයි….