Home දේශිය පුවත් එකපාරටම ඒ කවුද කියලා හිතාගන්නත් බැරි වුණා නේද..? සරාගී වුණු ඇය කැමරා...

එකපාරටම ඒ කවුද කියලා හිතාගන්නත් බැරි වුණා නේද..? සරාගී වුණු ඇය කැමරා කාචයට හසුවුණු හැටි මෙන්න එහෙමනම් බලන්නකෝ…

0
64

 

මනීෂා චංචලා කියන්නේ මේ වෙනකොට අපේ රටේ ජනප්‍රිය තරුවක්..

ඇය කාලයෙන් කාලයට විවිධ විලාසිතා එක්ක අපිට දැකගන්න ලැබෙනවා.

මේ අන්න ඒ වගේ තවත් එක් වෙනස් ඡායාරූප එකතුවක්. මනීෂා මේ ඡායාරූප එකතුව කරලා තිබුනේ ඇගේ 29 වැනි උපන්දිනය වෙනුවෙන්.

ඇය මෙදා නම් කවදාටත් වඩා ගොඩක් සරාගී කියලා මේ ඡායාරූප පෙළ දකින ඔබටත් හිතේවි.. අමුතු විදිහකට වෙනස් තැනක කරපු ඒ ෂූට් එක ඔබත් බලන්නකෝ.

Previous article“ඉතින් හැමදාමත් වගේ මේ වතාවෙත් මගේ ආදරෙත් එක්ක මම තනිවුණේ නැහැ..” ආදරය උතුරන ඔවුන්ගේ ජීවිතවලට ආව ඒ අභියෝග ගැන ඔහු සංවේදීව කියූ ඒ කතාව මෙන්න..
Next articleරටක් ආදරේ කරන අනූ-කනූ සමරපු වෙඩිමක් වගේ උපන්දින පාටිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights