Home දේශිය පුවත් “තව ටිකක් අල්ලන් ඉන්න තිබ්බා අපි දෙන්නව තනි කරන්නේ නැතුව..” මවගේ වෙන්වීම...

“තව ටිකක් අල්ලන් ඉන්න තිබ්බා අපි දෙන්නව තනි කරන්නේ නැතුව..” මවගේ වෙන්වීම දරාගත නොහැකිව ඇය එක්කළ සංවේදී සටහන මෙන්න..

0
92
දුවෙකුට අම්මා කෙනෙක්ගේ හයිය කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක්..

ඒක මේ ලෝකේ ඕනම කෙනෙක්ට පොදු කාරණයක් වුණත්, කවදාකම හෝ පණටත් වඩා තමන්ට ආදරය කරන ඒ අම්මාගේ අහිමිවීම දරාගන්න ඕනෑම දරුවෙක් සූදානම් වෙන්න ඕන.

ඇයත් දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක් ඒ නිසාම මේ යථාර්ථය හොඳින්ම නර්මදාට තේරුම් ගන්න පුළුවන් ඇති. ඒත් ඇයත් කෙසේ හෝ මේ දුක වාවාගත යුතුයි.

නර්මදා යාපා අබේවර්ධන, අපි කවුරුත් ආදරය කරන කලාශිල්පිනියක් වුණු ඇයගේ මුහුණුපොතේ අද මෙන්න මේ වගේ සංවේදී සටහනක් දැකගන්න ලැබුණා.

ඒ ඇයගේ ආදරණීය මෑණියන්ගේ වියෝවත් එක්කයි.

“Call කරල කැවද සතුටින් ද කියලා අහන්න කෙනෙක් නැ අම්මේ.. තව ටිකක් අල්ලන් ඉන්න තිබ්බා අපි දෙන්නව තනි කරන්නේ නැතුව..”

ඉතින් අපිත් ආදරණීය නර්මදාගේ මෑණියන්ට නිවන්සුවයම අත්වේවා කියා පතමු.. 

Previous articleසමනළී දුන් සැර උත්තරේට බුකිය ඇවිලේ.
Next articleඔහුට ආදරය කරන රසික ප්‍රජාවට මේ නම් ඇසෙන්නේ සත්‍ය ලෙසම කණගාටුදායක පුවතක්. බොලිවුඩයම හැඩකළ ඔහු ගැන ඇසෙන කණගාටුදායක පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights