Home දේශිය පුවත් “අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ” මේ...

“අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ” මේ මොහිදීන් බෙග් මාස්ටර් ඉෂාක්ට කියපු කතාවක්… මේ ඔහුට අපේ උපකාරය ඕනෑම වේලාවයි !

0
76

ඉස්සර පන්සලක, දන්සැලක සින්දුවක් ඇහුනොත් ඇහෙන සින්දු වලින් සියයට අනූවක්ම මොහිදින් බෙග් මාස්ටර්ගේ සින්දු…

ඒ සින්දු වලින් වැඩිම ගී ප්‍රමාණයක් තියෙන්නේත් බෞද්ධ සංස්කෘතියකට අදාළ සිංදු..

එතුමා අපෙන් වියෝ උනාට පස්සේ ඒ වියෝ වුණු අඩුව දැනුනේ නැත්තේ ඉෂාක් බෙග් නිසා..

බෙග් මාස්ටර්ට ඉතාමත්ම සමීප හඬකින් ඔහු ගී ගැයූවා..

ඒ අපූරු සුන්දර මිනිසා හදිසියේ වූ අසනීප තත්ත්වයක් නිසා දැන් ටික කාලෙක සිට රෝගී තත්ත්වයෙන් පසු වෙනවා..

“ඉෂාක්ට කෝටියක්” ඒ මේ දවස් වල ඔහු වෙනුවෙන් කෙරෙන වැඩකටයුත්තක්..

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ මානුශීය මෙහෙවරක් ලෙස සංවිධානය කර ඇති මේ සත්කාරයට මේ වෙනකොට කලා ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් සිය දායකත්වය ලබා දී තිබෙනවා.

ඉතින් ඉෂාක් බෙග් මහත්මයා වෙනුවෙන් ඔබට ද මේ සදහා සහයෝගය දැක්විය හැකියි….

Previous article“ඇයට මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…”- සංචාරය අතරමැද ගිනි කන්දකින් වැටුණු තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම….
Next articleඅතිශ්‍යය ජනාදරයට පත් සුප්‍රකට නළුවෙක් ජීවන රඟමඩලෙන් බැස යයි. මේ ඒ ගැන ඇසෙන සංවේදී කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights