Home සයුරෙන් එහා පුවත් ලොවක් ආදරේ කරන Sydney Sweeney නාන වතුරෙන් හදපු සබන් කැටයට ලැබුණු වටිනාකම...

ලොවක් ආදරේ කරන Sydney Sweeney නාන වතුරෙන් හදපු සබන් කැටයට ලැබුණු වටිනාකම ඇහුවොත් ඔබත් පුදුම වේවී..!

0
47

තමා ස්නානය කළ වතුරෙන් නිෂ්පාදනය කරන ලද සබන් කැට 5000 ක් විකිණීමේ පුවතක් වාර්තා වෙනවා.

ඇය Sydney Sweeney වන අතර Dr. Squatch නිල වෙබ් අඩවියෙන් පසුගිය 6 වෙනිදා රාත්‍රී 12 ට අන්තර්ජාලය හරහා එම විකිණීම ආරම්භ කොට තිබෙනවා.

$8 ක මිලකට නම් කරන ලද මෙම සබන් කැට 5000ක් නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා බොහෝ දෙනාගේ දැඩි ඉල්ලුමක් ලැබී තිබෙනවා.

Previous articleරටක් ආදරේ කර ඈ සමුගෙන තෙමසකුත් ගිහින්.. මේ ඒ ගැන ඇසෙන කතාවක්…
Next articleඇය නම් ‘ පෙමින් මත් වූ සුදු පරවියක් වගේ..’ රටක් ආදරේ කරන ඉශාදි අමන්දාගේ ලස්සන ජායාරූප පෙලක්
error: Content is protected !!
Verified by MonsterInsights