පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්.
ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්.
සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි පසුගිය දා ආයෙත් කරලියට ආවේ පුත්‍රයා සිදුකළ බවකියන පහර දීමේ සිද්දියක් මුල් කරගෙන.
මේ අතරේ ඒ සිද්ධිය ගැන ඇති වුණු කතාබහ පිළිබදව පියුමි අද ආයෙත් සිය ෆේස්බුක් ගිණුමට මේ විධියට සටහනක් එක්කර තිබුණා…











