Home සයුරෙන් එහා පුවත් “ඒක බොහෝ දෙනෙක්ගේ සිත් සංවේදී කළ දර්ශනයක්” භූමිකම්පනය අතරතුර රුසියාවේ රෝහලක සැත්කමක්…

“ඒක බොහෝ දෙනෙක්ගේ සිත් සංවේදී කළ දර්ශනයක්” භූමිකම්පනය අතරතුර රුසියාවේ රෝහලක සැත්කමක්…

0
359

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය අතරතුර රුසියාවේ රෝහලක් තුළ සැත්කමක් සිදුකරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ කම්චැට්කා හි රෝහලක වෛද්‍යවරුන් රෝගියෙකුට සැත්කමක් කරමින් සිටින අතරතුර නෙන අවස්ථාවට මුහුණ දුන්නා.

එරට වේලාවෙන් අද පෙරවරු 11.25ට පමණ මෙම භූකම්පනය සිදුව තිබුණේ නැගෙනහිර කම්චැට්කා හි සිට කිලෝ මීටර් 74ක් දුරින් පැසිෆික් සාගරයේ ය.

මෙය වාර්තාවන්නේ ඉතිහාසයේ හය වැනි විශාලතම භූකම්පනය ලෙසයි.

භූකම්පනයෙන් රුසියාවේ නැගෙනහිර කලාපීය නගරවල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන නමුත් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නැහැ.

← Back

Thank you for your response. ✨

Previous articleතාමත් ඔබට හරියන රස්සාවක් සොයනවාද ? එහෙනම් ඔබට ගැලපෙනම රස්සාව හොයාගමු..!
Next articleලොවක් හොල්ලපු පුංචි කෙල්ල මීලගට කරන්න ලෑස්ති වෙන පෙරළිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights