Home Uncategorized කසුන්ට ලොකු උවමනාවක් තියෙනවා සාහිත්‍යය දැන් තියෙන තැනින් ඉදිරියට යන්න. ” මුද්දරස්පලම්...

කසුන්ට ලොකු උවමනාවක් තියෙනවා සාහිත්‍යය දැන් තියෙන තැනින් ඉදිරියට යන්න. ” මුද්දරස්පලම් සහ කසුන් ගැන මාදවී කී කතාව

0
374

කසුන් නිදි නැති රාත්‍රීන් ගණනාවක්, මාස ගණනාවක් තිස්සේ ලෙඩ වෙවී, කන්නෙ බොන්නෙත් නැතුව ලියපු කෘතිය තමයි “මුද්දරස්පලන්” කියන්නෙ. අපිට Supply එක මදි වෙන්න හේතුව අපි මේක මුද්‍රණය කලේ අන්තිම මොහොතේ. හේතුව අපි ඒ වෙනකම්ම එකතු කලා තොරතුරු කතාව ලියන්න. එක පොතකට තනි- -කරම කුටියක් අරගෙන Risk එකක් ගත්තෙ අපි දන්නවා ඔබ මොනතරම් කසුන්ගේ ලියවිල්ලට ආදරය කරනවාද කියන එක. කසුන්ට ලොකු උවමනාවක් තියෙ- නවා සාහිත්‍යය දැන් තියෙන තැනින් ඉදිරියට යන්න. ”

* මාධවී වත්සලා ඇන්තනී ©Channel E වෙත

Previous articleරෑට හීනෙන් ස්ත්‍රියක් දුටුවොත්… දන්නවද ඒ ඇයි කියලා… රෑ හීනෙන් ස්ත්‍රියන් දකින හේතුව මෙන්න
Next articleයාළුවාගේ බර්ත්ඩේ එකේදී පූල් එකට ලිස්සා වැටුණ ශාන්ත තෝමසුවේ පුංචි පුතෙක්ට දිවි අහිමි වෙයි
error: Content is protected !!
Verified by MonsterInsights