Home දේශිය පුවත් මලක් වගේ ලස්සන පූජානි එයාගේ රසිකයින් කියූ ඒ කතාව මෙන්න

මලක් වගේ ලස්සන පූජානි එයාගේ රසිකයින් කියූ ඒ කතාව මෙන්න

0
194

ඇය පූජනී… රංගන ශිල්පිනියක් විදියට ඇය හුඟාක් ජනප්‍රිය චරිතයක්…

පූජනී මලක් වගේ ලස්සනයි… ඇයට හුඟාක් අය ආදරේ කරනවා… මේ සුරංගනාවියගේ උපන්දිනය ජූනි තුන් වෙනිදාට යෙදී තිබුණා…

ඇයට සුබ උපන්දිනයකට ආසිරි පැතුම් එක්කරන්න හුඟාක් අය කටයුතු කරලා තිබුණා… ඉතිං පූජනී ඒ හැමෝටම ස්තූතියි කියලා එයාගේ ෆේස් බුක් පිටුවට අපුරු සටහනක් එක් කරලා … ඒ මෙන්න මෙහෙමයි…

මගේ උපන්දිනයට සුභ පැතුම් එක් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි….

Calls, messages, comments, posts, හැමදේටම ගොඩාක් ස්තූතියි. ඒ වගේම මං වෙනුවෙන් පුංචි කාලයක් හරි වැය කරලා ලස්සනම ලස්සන මල් එවපු, gifts එවපු යාලුවෝ හැමෝටමත් ස්තූතියි….

ඔයාලා දෙන මේ ආදරේට මමත් ගොඩාක් ආදරෙයි…

පුලුවන් විදියට හැම post එකකටම reply කරා. එක යාලුවෙක්ගේ හරි සුභ පැතුමක් මඟහැරුණනම් සමාවෙන්න. ඔන්න ඉතින් ආයෙත් කියනවා ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි…

Previous articleමාලනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් සුනිල් ආරියරත්නයන් විසින් හෙළි කරයි. හෙළිදරව්ව මෙන්න
Next articleමේ දිනවල කවුරුත් කතා කරන ලංකාවේ කිම් කඩේශියන් හේෂානිගේ විවාහයේ තවත් ලස්සන මතකයක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights