Home Uncategorized බුදුන් පුදන ඖෂධ වර්ග 108ක්… සැදැහැවත් ඔබ දැනගත යුතුම ලිපියක් මෙන්න

බුදුන් පුදන ඖෂධ වර්ග 108ක්… සැදැහැවත් ඔබ දැනගත යුතුම ලිපියක් මෙන්න

0
78

 

 

සැදැහැවත් ඔබ විසින් ඖෂධ වර්ග පුජා කිරීමේදී වැදගත් වන ප්‍රධාන ඖෂධ වරග 108 පිළිබඳව දැනුවත් කරමි.

👉 ඒ ඖෂධ වර්ග…

1. ඒකාවේරිය.
2. ඉරිවේරිය.
3. කප්පරවල්ලිය.
4. නීරමුල්ලිය.
5. නාමල් රේණු.
6. නෙළුම් රේණු.
7. දෙළුන් ලෙලි.
8. ගොංකැකිරි අල.
9. කොල්ලන් කොළ.
10. රත්කිහිරිය.
11. වල්වේලාමුල්.
12. වියළි කහ.
13. වද කහ.
14. රණවරා මල්.
15. බෙලිමල්.
16. කුඩුමිරිස්සමුල්.
17. සාදික්කා.
18. මාසක්කා ඇට.
19. දේවදුරු.
20. මහදුරු.
21. ලොක්සුඹුළු.
22. වැල් දෙහි මුල්.
23. මූරුවා මුල්.
24. දියමිත්ත.
25. දෙහි මුල්.
26. දොඩංමුල්.
27. කටුකරෝහණ.
28. උදු ඇට.
29. කොල්ලු ඇට.
30. වදුරු මෑ ඇට.
31. අරළු.
32. බුළු.
33. නෙල්ලි.
34. අස්වැන්න.
35. පොල්පලා.
36. කටුවැල්බටු.
37. එලබටු මුල්.
38. නෙරෙන්චි.
39. නස්නාරන් මුල්.
40. බේත් එඬරු මුල්.
41. බෙලි මුල්.
42. මිදි මුල්.
43. තොටිල මුල්.
44. පලොල් මුල්.
45. ඇත්දෙමට මුල්.
46. දෑබරන අල.
47. ඉරමුසු මුල්.
48. රත් හඳුන්.
49. සුදු හඳුන්.
50. අගිල් අරටු.
51. දේවදාර.
52. විෂ්ණුක්‍රාන්තිය.
53. බැබිල මුල්.
54. කොහොඹ පොතු.
55. හාතාවාරිය අල.
56. මානෙල් අල.
57. කලාදුරු අල.
58. මාදංපොතු.
59. කුඹුක් පොතු.
60. පාවට්ටා මුල්.
61. නික මුල්.
62. වැල්මදට.
63. තිප්පිලි.
64. සූදුරු.
65. කලුදුරු.
66. අතිවිඩයන්.
67.රත්මල් කැකුළු.
68. දුම්මැල්ල.
69. රසකිඳ.
70. සාරන අල.
71. අමුක්කරා අල.
72. අලබේත්.
73. වැල් තිබ්බටු.
74. කොරාසාති.
75. කලිස්පතුරු.
76. වැල් කහඹිලියා.
77. අලහැල මුල්.
78. සිවිය මුල්.
79. මුරුංගා මුල්.
80. වල්කොත්තමල්ලි.
81. කොතල හිඹුටු.
82. උළුහාල්.
83. සුදුළූණු.
84. ලුණුවරණ පොතු.
85. ඉගිණි ඇට.
86. වලඟ සහල්.
87. ගම්මිරිස්.
88. වියළි ඉඟුරු.
89. කොත්තමල්ලි.
90. පත්පාඩගම්.
91. අරත්ත අල.
92. කරපිංචා නැටි.
93. වැල්මී.
94. වෙනිවැල්ගැට.
95. කටුකරඬු මුල්.
96. ගල්මද.
97. එනසාල්.
98. පඩවැල්.
99. කිරාන.
100. මස්බැද්ද.
101. කෝවක්කා අල.
102. අත්තික්කා පොතු.
103. බේදුරු අල.
104. අලු කෙසෙල් අල.
105. ඉඟුරු පියලි.
106. කුරුඳු පොතු.
107. දොඩම් පනාමුල්.
108. සැවැන්දරා මුල්.

තෙරුවන් සරණයි …!
දාන පාරමිතා

☸️ ☸️ ☸️ උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න 🙏🙏🙏 ☸️ ☸️ ☸️

☸️☸️ තෙරුවන් සරණයි ☸️☸️

Previous articleකෑම රසකර ගන්න තුන පහ වට්ටෝරු 6ක් ගෙදරදීම පහසුවෙන් හදාගන්න විදිය
Next articleඔයාගෙත් රෑට නින්දෙන් කෙණ්ඩා පෙරලෙනවාද ? එහෙනම් හේතුව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights