“සමහර කාන්තාවො බිරිඳක් මවක් වුණාම තමන්ව අතෑරලා පවුල වෙනුවෙන් ජීවිතයම කැපකරනවා…” කලකට පසු රසිකයින් ළඟට ආව තාරුකා මේ කියන්නේ නම් වෙනස්ම කතාවක්..
තාරුකා වන්නිආරච්චි කියන්නේ කවුරුත් ආදරය කරන ගොඩක් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මේ වෙද්දී හිරු තිරය හරහා බොහෝ දෙනෙක්ට සමීපයි. ඒ "රොන් සොයා" නාට්‍ය හරහා කිව්වොත් හරි නේ. ඒ අත්දැකීම වගේම ඇගේ ජීවිතයේ…


