Home දේශිය පුවත් “ගංවතුරින් අතරමංව වී සිටි මා මුදා ගත් මා ආදර ශිෂ්‍යයන් දෙපළට පින්…”...

“ගංවතුරින් අතරමංව වී සිටි මා මුදා ගත් මා ආදර ශිෂ්‍යයන් දෙපළට පින්…” ගංවතුරින් කොටු වී සිටි රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර මුහුණු පොතට එක්කළ සටහන…

0
46

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට මුණ ගැහෙන අතිදක්ෂ රංගන ශිල්පියෙක් විදිහට සුදර්ශන බණ්ඩාර හඳුන්වා දෙන්න පුළුවන්.

ගොඩක් වෙලාවට දැන් නම් වැඩිපුර පුංචි තිරයට ගොඩ වැදුනේ නැතත්, ඔහු බොහෝම සක්‍රීය චරිතයක්.

නිරන්තරයෙන් මුහුණු පොතෙත් සැරිසරන සුදර්ශන බණ්ඩාර සිය මුහුණු පොතට සටහනක් එක් කරගෙන තිබුණා.

ඒ ගංවතුරින් කොටු වී සිට තමන්ව බේරා ගත් සිය ශිෂ්‍යයන්ට ප්‍රණාමය පුද කරමින්.

Previous articleපෙට්ටියක් නෑ, මලගෙදර එන්න මිනිස්සු නෑ. මුළු ගමම නාය ගිහින්… පාංශුකූල නෑ. මලබෙර නෑ, පෙරහැරක් නෑ… ඒ මොකුත් නැතිව අද මිහිදන් වුණ අහිංසක මිනිස්සු..
Next articleඅපේම මිනිස්සු වෙනුවෙන් මේ තරම් වෙහෙසෙන ඔවුන් ආරක්ෂා වේවා..! අව්වැසි නොතකා වෙහෙසෙන ඔවුන්..
error: Content is protected !!
Verified by MonsterInsights