මිය ගිය කතකට මෝචරියේදී පණ එයි. රෝහල එකම ගාලගෝට්ටියක්… සේවකයින් පණ කඩාගෙන දුවලා…
මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක් පණ එපා කියා දිව ගිය පුවතක් ප්‍රධාන පෙළේ රෝහලකින් වාර්තා විය. මුල් පෙළේ රෝහලකි. එහි කාන්තා…









