Home සයුරෙන් එහා පුවත් සජීව ප්‍රසංගය අතරතුර ලෝක ප්‍රසිද්ධ ගායක සෝනු නිගම්ට වුන වැඩේ ඇහුවොත් ඔයත්...

සජීව ප්‍රසංගය අතරතුර ලෝක ප්‍රසිද්ධ ගායක සෝනු නිගම්ට වුන වැඩේ ඇහුවොත් ඔයත් පුදුම වෙයි

0
143

ලොවක් ආදරය කරන ගායන ශිල්පියෙක්..

මේ කියන්න යන්නේ සෝනු ගැන ඇසෙන තවත් එක දුක හිතෙන ආරංචියක් ගැන කතාවක්..

සෝනු නිගම්, පසුගියදා පූනේ හි පැවති සජීවී සංදර්ශනයක් අතරතුර ප්‍රසංගය කරන අතරතුර, හදිසි අසනීප තත්වයකට පත්ව තිබුණා…

එහෙත් ඔහු දරුණු කොන්දේ වේදනාවක් අත්විඳින නමුත් ඔහුගේ අපහසුතාව නොතකා සංදර්ශනය දිගටම කරගෙන යාමට තීරණය කර තිබුණත්, පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජමාධ්‍ය තුළ සංසරණය වනු දැකගන්න ලැබුණා..

Previous articleදැක්කද එයාගේ ලස්සන… රටක් වසඟ කල තරින්දිගේ හැඩ දැක්කොත් ඔයාටත් පිස්සු හැදෙයි.
Next articleරටක් ආදරේ කරන දෙන්නගේ මංගල දිනයේ නොදුටු දසුන්, ඔයාලත් බලන්න කැමතිද ?
error: Content is protected !!
Verified by MonsterInsights