මේ කවුද කියලා මතකද ? ඔන්න ඇයටත් මංගල සීනු..

0
128

“Sanam Teri Kasam” මතකද ඒ සංවේදී චිත්‍රපටය..

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ පකිස්ථානු නිළියක් වන Mawra Hocne ගැනයි මේ කතාව මෙන්න ඇය සුන්දර මනාලියක් වෙලා..

ඇගේ අතගත් පෙම්වතා වන්නේ අමීර් ගිලානියි.. ඇගේ මංගල මොහොතේ සුන්දර දසුන් ඔබත් දැකගන්න කැමතියිද..?

Previous articleඉන්දියාවේ සුපිරි නළුවෙක්ට වරෙන්තු නිකුත් වෙයි. බලන්නකෝ ඒ කවුද කියලා. අපි ආදරේ කරන චරිතයක් නේද ?
Next articleමේ කතාව ඇහුවොත් ඇග කිරිපොලා යනවා. ඇගේ දියණිය සියල්ල හෙලිකරයි.