Home සයුරෙන් එහා පුවත් කෝටි දෙසීයක සල්ලි පලහිලව්වට මැදිවුණු ලොවම ආදරේ කරන අපේ ජැකලින්ට ලැබුණු තීත්දුව..

කෝටි දෙසීයක සල්ලි පලහිලව්වට මැදිවුණු ලොවම ආදරේ කරන අපේ ජැකලින්ට ලැබුණු තීත්දුව..

0
307

මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200 ක වංචාවට සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුව අවලංගු කරන ලෙස ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණා.

Previous articleකාටත් හොර රහසේ විවාහ වුණු ඒ දෙන්නා ගිය තවත් ලස්සන ගමනක් මෙන්න.. පරණ දවස්වල සුන්දර මතක අවුස්සන නිෂී සහ තිසර.. මේ කොහෙද ගිහින් තියෙන්නේ
Next articleඅපි හැමෝටම ඔයාව ගොඩක් මතක් වෙයි…” සිය සගයා ඩියෝගෝ ජෝටා වෙනුවෙන් රොනාල්ඩෝ තැබූ සංවේදී සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights