Home සයුරෙන් එහා පුවත් මතකයේ රැඳෙන රංගනයක් ඉතුරු කරමින් සදහටම දෑස් පියාගත් සුපිරි නළුවෙකු ගැන ඇසෙන...

මතකයේ රැඳෙන රංගනයක් ඉතුරු කරමින් සදහටම දෑස් පියාගත් සුපිරි නළුවෙකු ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..

0
39

 

 

සමහර කලාකරුවන්ගේ මතක ප්‍රේක්ෂක හදවත් තුළ සදාතනිකයි..

ඔහුත් අන්න ඒ වගේ සදාතනික මතක ඉතුරු කරමින් නික්ම ගිය තරුවක්..

ඔහුගේ රංගනය තවත් වසර ගණනාවක් යනතුරුම ප්‍රේක්ෂක හදවත්වල රැඳී තියේවි.. මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්..

හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස රසික හදවත් දිනා සිටි රංගන ශිල්පී Michael Madsen ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 67ක්..

ඊයේ උදෑසන කැලිෆෝනියාවේ මැලිබු හි ඔහුගේ නිවසේදී මැඩ්සන්ගේ නිසල සිරුර හමු වූ වී තිබෙනවා..

හදිසියේම ඇති අවූ හෘදයාබාධයක් නිසා ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ…

ඔහුගේ වෘත්තීය ජීවිතය 1980 දශකයේ මුල් භාගය දක්වා දිවයන අතර ඔහු සම්මාන 300 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා…

“Kill Bill” films සහ “The Hateful Eight” චිත්‍රපට ඔහුගේ දක්ෂතාවය මැනවින් පෙන්නුම් කළ හැකි චිත්‍රපටි ලෙස හඳුනා දිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ..

Previous articleරටක්ම ආදරේ කරන කලා තරු යුවලත් කරකාර බඳී… තරින්දි – චතුර තරු යුවලට සුබ මංගලම්
Next article“ඔව්… එතැනදී මට ඇත්තටම ඇඬුණා…” එකවරම ඇය සංවේදී වුණේ ඇයි..? රංගනය ජීවිතයම කරගත් දිනක්ෂි මේ කියන වෙනස් කතාව මොකක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights