Home සයුරෙන් එහා පුවත් ලොව විශාලතම නිවසේ දිවිගෙවන , ” බැරෝඩාවේ මහාරාණි ගැන ඔබ නොඇසූ පුදුම...

ලොව විශාලතම නිවසේ දිවිගෙවන , ” බැරෝඩාවේ මහාරාණි ගැන ඔබ නොඇසූ පුදුම හිතෙන කතාවක් මෙන්න

0
91

 

මේ ඉන්නේ ඉන්දියාවේ ගුජරාති ප්‍රාන්තයේ නගරයක් වන බැරෝඩාවේ මහාරාණි රාධිකරජේ ගයික්වාඩ්.. (Radhikaraje Gaekwad, Maharani of Baroda).

ඇය ජිවත් වෙන්නේ පුදුම තරම් වටිනා පෞරාණික මාලිගාවක… එය ඉන්දියානුවන් හඳුන්වන්නේ ලක්ෂ්මි විලාස් මාළිගාව කියලයි…

මේ මාළිගාව මුකේෂ් අම්බානිගේ ඇන්ටිලියා වලට වඩා 61 ගුණයකින් විශාල බව කියවෙනවා… ඒ වගේම බකිංහැම් මාළිගාවට වඩා සුඛෝපභෝගී මාලිගාවක්!

පුදුම හිතෙනවා නේද ?

1890 දී ඉදිකරන ලද මෙම වර්ග අඩි ලක්ෂ 30 ක පුදුමයේ කාමර 170 කට වැඩි තියෙනවාලු, පෞද්ගලික ගොල්ෆ් පිටියක් සහ රාජකීය කෞතුක වස්තු වලින් පිරුණු කෞතුකාගාරයක් මේ ලක්ෂ්මි විලාස් මාළිගාවේ වටිනාකම වැඩිකරනවා…

නමුත් මහාරාණි රාධිකරජේ යනු රාජකීය චරිතයක් පමණක් නොවෙයි…

ඇය ඉතිහාසඥවරියක්, හිටපු මාධ්‍යවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙසින් ඇය අද සමාජයේ සැබෑ බලපෑමක් ඇති කරන්නියක් විදිහටටයි ප්‍රකට…

කොහොම නමුත් ලක්ෂ්මි විලාස් මාළිගාව අපුරු පුදුමයක් කියලා තමයි හුඟාක් අය කියන්නේ …

Previous articleලොවක් දිනන්නට උරදී නොයෙන ගමනක් ගිය, සිය ගුරුවරයාට අවසන් ගෞරව දැක්වූ කුසල් මෙන්ඩිස්…
Next articleඔයත් මේ ලග්නවලින් එකකද බලන්නකෝ …. අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක් … මෙන්න විස්තරේ
error: Content is protected !!
Verified by MonsterInsights