Home සයුරෙන් එහා පුවත් දෙවරක් සඳට ගිය පළමු මිනිසා දිවි ගමනට සමුදෙයි… ඒ දුක්බර පුවත මෙන්න...

දෙවරක් සඳට ගිය පළමු මිනිසා දිවි ගමනට සමුදෙයි… ඒ දුක්බර පුවත මෙන්න …

0
73

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශ ගගනගාමියෙකු වන අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නාසා ආයතනය තහවුරු කළේ ජිම් ලොවෙල් ඔහුගේ නිවසේදී මිය ගොස් ඇති බවයි.

1928 වසරේ දී උපත ලැබූ ඔහු මිය යනවිට 97වන වියේ පසු වුණා.

1968 සිදුකළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ලොවෙල්, 1970දී ක්‍රියාත්මක වූ ඇපලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව දෙවරක් සඳට ගිය පළමු මිනිසා ලෙස ඔහු ඉතිහාසගත වෙනවා.

Previous articleඉන්දීය සුපිරි නිළි තමන්නා ලංකාවට.. එන හේතුව මෙන්න !
Next article” ඇය මයෙ සරාගී බිරින්දෑ ” කසුන් මහේන්ද්‍ර මාධවී ගැන කියන දේ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights