Home සයුරෙන් එහා පුවත් “මෙවැනි අවසානයක් කිසිවෙකුත් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…” ජීවිත අහිමි වීමකින් කෙළවර වූ බොක්සිං...

“මෙවැනි අවසානයක් කිසිවෙකුත් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…” ජීවිත අහිමි වීමකින් කෙළවර වූ බොක්සිං සටන…

0
42

 

 

මේ අවාසනාවන්ත කතාව ඇහෙන්නේ ජපානයෙන්…

බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැත්වෙන තරගයේදී දී ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක අවස්ථා දෙකකදී ක්‍රීඩාකර තිබීමද විශේෂත්වයක්.

මියගිය ක්‍රීඩකයන් දෙදෙනාගේම මොළය ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මුෂ්ටි පහර හමුවේ තුවාල වී ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

ඒ හේතුවෙන් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

මියගිය ක්‍රීඩකයින් දෙදෙනාම වයස අවුරුදු 28 වියේ පසුවන බව සඳහන්.

Previous article“අපි පුතාගෙන් ඇහුවා මේ විභාගය ලියනවද කියලා… එයා කිවුවා එයාට ඕන සෙල්ලම් කරන්න කියලා… අපි අපේ පුතාට ඇහුම්කන් දුන්නා” – ඉන්දිකා උපමාලි මුහුණු පොතට එක්කළ සටහන…
Next articleප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු දිවි ගමන නිම කරයි!
error: Content is protected !!
Verified by MonsterInsights