දේශිය පුවත් රටක්ම කතාවෙන ඒ දෙන්නා.. නදීමාල්ගේ මණිමේඛලා එක්ක ඒ පින්තූර ටිකේ ලස්සන බලන්නකෝ..! August 18, 2025 0 46 “මණිමේඛලා” කියන එකම එක ගීතයෙන් රටක්ම වසඟයට ගත්ත නදීමාල් පෙරේරා කියන්නෙ තරුණ තරුණියන් අතර උන්මාදයක් කිව්වොත් හරි…. ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුතණුවන් වන නදීමාල්ට ළඟදීම මංගල සීනු උදා වෙන්න නියමිතයි. ඉතින් බලන්නකෝ ඔහුන්ගේ මේ ඡායාරූප පෙළ…