Home දේශිය පුවත් ඉවසීමෙන් බලාගෙන හිටපු කාලයක්.. ලොකුම හීනයක් සැබෑවක් කරගත් සාරංග – දිනක්ෂි..

ඉවසීමෙන් බලාගෙන හිටපු කාලයක්.. ලොකුම හීනයක් සැබෑවක් කරගත් සාරංග – දිනක්ෂි..

0
83

ජීවිතේ ජීවත් කරන්නේ බලාපොරොත්තු. ඒක අපි කාට වුණත් පොදු කාරණයක්..

සාරංග වගේම දිනක්ෂි කියන්නේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පීන් යුවලක්. ඒ දෙන්නා ජීවිත‍යේ හැම දෙයක්ම කරන්නේ සැලසුමකට අනුවයි.

ඔන්න ඒ වගේ මේ දෙන්නා කාලයක් තිස්සේ බලාගෙන හිටිය තවත් හීනයක් සැබෑ වෙලා. ඒ එයාලාගේ අලුත් නිවහනක සිහිනයයි. “ඉවසීමෙන් බලන් හිටපු, අපේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ වුනු දවසක්” සාරංග මේ අලුත් නිවහසේ වීඩියෝවක් එක්කම සමාජමාධ්‍යට එක්කරලා තිබුනේ මෙන්න මේ වගේ සටහනක්.

පවුලේ කාගේත් ආශිර්වාදය මැදින් සාරංග දිනක්ෂි වගේම චූටි චුංගාත් එදා දවසේ මේ අලුත් නිවහනට ගිය අපූරුව බලන්නකෝ.

Previous article“අවුරුදු තුනක් මං ඔයාව බලා ගත්තේ මලක් වගේ… ඉදිරියටත් එහෙමයි…” මතු උපදින හැම භවයකම ඇයව පතන දුවක වුණු ශිරෝමිකා මවගේ උපන්දිනය දවසේ කළ ආදරණීය දේ මෙන්න..
Next articleඇගේ මේ නික්මයාම සියල්ලන්ටම කම්පනයක්.. කාගේත් ආදරය රැජිනක් දිවිගමනට සමුදෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights