Home Uncategorized අපේ එකී දැන් ලමිස්සියක්… හොදට බලලා කීයක් හරි දීලා පලයල්ලා… ළමයින්ගේ ලැජ්ජාව...

අපේ එකී දැන් ලමිස්සියක්… හොදට බලලා කීයක් හරි දීලා පලයල්ලා… ළමයින්ගේ ලැජ්ජාව නැති කරන කොටහළු මගුල් ගැන දුක හිතෙන කතාවක් මෙන්න.

0
97

“අපේ දුවට දැන් ලමයි හදන්න පුලුවන්…
අපේ එකී දැන් ලමිස්සියෙක්
හොදට බලලා කැමති ගාණක් දීලාපලයල්ලා”

කියනවා වගේ මුලු ගමටම අණ බෙර ගහලා, හැමෝටම ආරධනා පත්‍ර දීලා, පුංචි එකීව කරඩුව වගේ ප්‍රදර්ශනයට තියලා දෙමව්පියෝ මේ කරන තුට්ටු දෙකේ වැඩ මොනවද?

සුපිරිම බෑන්ඩ් එකක් ගෙන්නලා “ආ වැනුව පස්ස පස්ස පස්ස” සිංදුව එහෙම play කරලා ගමේම ඉන්න බේබදු අයියලාට,මාමලාට, බාප්පලාට, සීයලාට බයිට් පාරක් එක්ක හොදවයින් මත්වෙන්න සුපිරිම බ්‍රෑන්ඩ් එකෙන් ගස්සවලා
දුවට උම්ම්ම්මා එකකුත් අරන් දීල කකුල් දෙක අල්ලල වන්දවල ලියුම් කවරෙ අරන් අම්ම පපුව අස්සෙ ගහ ගන්නව…

අනේ දෙයියනේ… මුං මේ කියන්නෙ අපේ එකී දැන් පොඩි නෑ… එකි දැන් ඇහැට කණට පේන ලොකු එකියක් කියලද ?

දෙයියන්ගේ නාමෙන් මුං දෙමව්පියෝද ?

හිසේ ඉදන් දෙපතුල දක්වාම බලලා එදාම ඇස් දෙකෙන් දූෂනය වෙන මේ පුංචි එකී ගැන අම්මෙක් තාත්තෙක් විදියට ඇත්තටම උඹලට අනුකම්පාවක්වත් නැද්ද ?

පව් අහිංසකී…💔

ඔයත් දුවෙක් ඉන්න අම්මෙක්ද? තාත්තෙක්ද ? 👉

එහෙනම් කොටාගෙන යන්න මේ ගැන ඔයාගෙ අදහසත් මොකද්ද කියලා… 👇

ඔයත් මේ ගොන් වැඩේ එක පාරක් හරි කරලා තියෙනවද ?
Copied.

Previous articleඇගේ මේ නික්මයාම සියල්ලන්ටම කම්පනයක්.. කාගේත් ආදරය රැජිනක් දිවිගමනට සමුදෙයි..
Next article“හමුදාවේ ලොක්කෙක් වෙනවා දකින්නයි මමත් බල බලා හිටියේ…” හිරිමල් යෞවනයේ එළිපත්තටවත් නොආ තම එකම පුතුගේ අකල් වියෝව ඔවුන් කොහොම නම් දරාගනීවිද..?
error: Content is protected !!
Verified by MonsterInsights