දේශිය පුවත් ඒ වෙන්වීම ඇයට තවමත් දරාගන්න බැරි දුකක්.. පවුලේ හිතවතුන් එක්ක ගෙවීගිය සති අන්තයේ පියුමි කළ විශේෂ පින්කම – photos October 28, 2025 0 32 පියුමි බොතේජු කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඉතින් පියුමිගේ පියා මෙලොවින් සමුගෙන මේ වනකොට වසර කිහිපයක් ගතවෙනවා. ඒ වෙනුවෙන් කළ උතුම් පිං කටයුත්තක සේයා රූ කිහිපයක් සේ ම, ඇය මුහුණු පොතට මෙලෙස එක්කර තිබුණා.