Home දේශිය පුවත් “මම ආයේ ජීවිතේට අවුරුදු උත්සවවලට ඩුබායිවලට එන්නෙ නෑ… මාත් එක්ක කීදෙනෙක් පිංතුර...

“මම ආයේ ජීවිතේට අවුරුදු උත්සවවලට ඩුබායිවලට එන්නෙ නෑ… මාත් එක්ක කීදෙනෙක් පිංතුර ගන්නවද ? මට ​කීදාහක් love කරනව ඇත්ද හිතින්…” ආන්දෝලනයට ලක්වූ අවුරුදු උත්සවයේ වීඩියෝවක් පියුමි ලීක් කරයි..!

0
103

 

කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක්වෙනවා.

ඒ අතර කියවෙන තවත් නමක් තමයි පියුමි හංසමාලි.

ඒ පිලිබදව ප්‍රකාශයක් ලබා දීමට ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ද පෙනී සිටියා.

කෙසේ වෙතත් ඇය අද මුහුණු පොතට වීඩියෝවක් සමගින් සටහනක් ද එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ”2022 මම ගිය අවුරුදු උත්සවය… හැබැයි මෙ වුණ දේවල් එක්ක ආයි ජිවි​තේට ​අවුරුදු උත්සව වලට dubai වලට එන්නෙ නැ.මාත් එක්ක කීදෙනෙක් පිංතුර ගන්නවද ? මට ​කීදාහක් love කරනව ඇත්ද හිතින්”

ඊට අදාළ ආන්දෝලනයට ලක්වූ අවුරුදු උත්සවයේ වීඩියෝවක් ද ඇය මුහුණු පොතට එක්කර තිබෙනවා.

Previous articleසැමියන් අනියම් සබඳතාවලට යොමුවීමට බලපාන මේ හේතු ගැන ඔබත් දැන සිටියාද ?
Next article“පුරුදු කරපු පාරෙම අදත් යනවා. ඒත් තාත්තා නෑ..” – තාත්තා අපෙන් සමුගෙන අදට වසර දෙකයි! ධනංජයගෙන් සංවේදී සටහනක්…
error: Content is protected !!
Verified by MonsterInsights