Home දේශිය පුවත් “පුරුදු කරපු පාරෙම අදත් යනවා. ඒත් තාත්තා නෑ..” – තාත්තා අපෙන් සමුගෙන...

“පුරුදු කරපු පාරෙම අදත් යනවා. ඒත් තාත්තා නෑ..” – තාත්තා අපෙන් සමුගෙන අදට වසර දෙකයි! ධනංජයගෙන් සංවේදී සටහනක්…

0
86

 

සුනිල් සිරිවර්ධන කියන්නේ මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා.

ඉතින් ඔහු සමුගෙන මේ වෙනකොට වසර දෙකක්.

තාත්තාගේ වියෝගයෙන් සංවේදී වුණු ධනංජය සිය දියණියද අතැතිව තාත්තා දෙස බලා සිටින ජායාරුපයක් සමග සංවේදී සටහනක් සිය ෆේස බුක් ගිණුමට එක් කර තිබෙනවා.

Previous article“මම ආයේ ජීවිතේට අවුරුදු උත්සවවලට ඩුබායිවලට එන්නෙ නෑ… මාත් එක්ක කීදෙනෙක් පිංතුර ගන්නවද ? මට ​කීදාහක් love කරනව ඇත්ද හිතින්…” ආන්දෝලනයට ලක්වූ අවුරුදු උත්සවයේ වීඩියෝවක් පියුමි ලීක් කරයි..!
Next articleකැරට් 22 රන් මිලට සිදු වෙච්චි සිතාගන්න බැරි වෙනස… මේක දැනගත්තම ඔයත් පුදුම වෙයි..!
error: Content is protected !!
Verified by MonsterInsights