Home දේශිය පුවත් කැරට් 22 රන් මිලට සිදු වෙච්චි සිතාගන්න බැරි වෙනස… මේක දැනගත්තම ඔයත්...

කැරට් 22 රන් මිලට සිදු වෙච්චි සිතාගන්න බැරි වෙනස… මේක දැනගත්තම ඔයත් පුදුම වෙයි..!

0
155

 

මෙන්න මේක ඇහුවොත් නම් , පුදුම හිතෙනවා සත්තයි..

 

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණා.

කෙසේ වෙතත්, මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි.

මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

Previous article“පුරුදු කරපු පාරෙම අදත් යනවා. ඒත් තාත්තා නෑ..” – තාත්තා අපෙන් සමුගෙන අදට වසර දෙකයි! ධනංජයගෙන් සංවේදී සටහනක්…
Next articleනව සොයාගැනීමක්… ඔබ හිතනවටත් වඩා වැඩි වේගයෙන් දියවැඩියාව හොද කරන්න පුළුවන් කියලා දන්නවද ? නිට්ටාවටම සුව කරන්න මෙන්න මේ දේවල් අනුගමනය කරන්න
error: Content is protected !!
Verified by MonsterInsights