Home Uncategorized අල පොතු වලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන්ද? ආයෙත්නම් විසික් කරන එකක්...

අල පොතු වලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන්ද? ආයෙත්නම් විසික් කරන එකක් නෑ ඔන්න

0
184

අල පොතු වල බලය ගැන දැනගමුද?
මින් පසු අල පොතු විසි කරන එකක් නැහැ.මොකද ඒවයේ විටමින් හා පෝෂ්‍ය පදාර්ථ බහුලයි.

අල පොතු ගැසීමට පෙර භාජනයකට ලුණුකැට විනාකිරි සහ කහ කුඩු ස්වල්පයක් දමා, හොඳින් මිශ්‍ර කර, ඒ මත අල ගෙඩිය පැය බාගයක් පමණ බහා තබා, ඉවත් කර, ඒ ගන්නා පොතු ඔබේ රූපලාවන්‍ය හා අනෙකුත් වැඩකටයුතුවලට යොදාගන්න පුළුවන්..

ඉහත ක්‍රමය මගින්, අර්ථාපල් වගාවේ දී යොදන විෂ සහිත ද්‍රව්‍ය තරමක් දුරට හෝ විනාශ කර ගැනීමට ඔබට හැකිවෙනවා.

ඉතින් බලමු අලපොතු වලින් අපිට ලැබෙන ප්‍රයෝජන
01.ඇස් වලට.
ඇස් යට කළුවෙලා තියෙන අය සහ ඇස් විඩාබර අය මේ අල පොතු විනාඩි කිහිපයක් ශීතකරණයේ තබා එළියට ගෙන ඇස් යට විනාඩි විස්සක් පමණ තබාගෙන ඉඳලා සාමාන්‍ය වතුරෙන් හෝදලා අරින්න.

Previous articleකෙසෙල් වලට ගම්මිරිස් දාලා කෑවොත් වන දේ නම් ඔබව පුදුම කරයි.
Next articleප්‍රෙෂර් එකත් පාලනය කරන පොල් වතුරට මේ තරම් දේවල් කරන්න පුළුවන්ද?
error: Content is protected !!
Verified by MonsterInsights