Home Uncategorized ප්‍රෙෂර් එකත් පාලනය කරන පොල් වතුරට මේ තරම් දේවල් කරන්න පුළුවන්ද?

ප්‍රෙෂර් එකත් පාලනය කරන පොල් වතුරට මේ තරම් දේවල් කරන්න පුළුවන්ද?

0
80

පොල් වතුරට මේ තරම් දේවල් කරන්න පුළුවන්ද?
බොහෝ දෙනෙක් කිසිදු ප්‍රයෝජනයක් නැතැයි සිතා ඉවත දමන පොල් වතුර, සැබවින්ම ලොව පුරා ක්‍රීඩකයන්ගේ සිට නිරූපිකාවන් දක්වා දහස් ගණනක් දෙනාගේ ශක්තිජනක පානය බවට පත්ව ඇත්තේ එහි ඇති අසීමිත ගුණ මහිමය නිසාවෙනි. එය සෞඛ්‍ය සංවිධාන විසින් පවා පිළිගත් ස්වභාවික සුවතා පානයකි.ලාංකීය ජනතාවට නැතුවම බැරි පොළ් ගෙඩියේ වතුර ටික කොයි තරම් නම් වටිනවද කියලා මේ ගැන කියවල බැලුවම තේරේවී.

පොල් වතුර යනු පෝෂණ බලාගාරයකි
සාමාන්‍ය දියරයක් ලෙස පෙනුනද, පොල් වතුර තුළ පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් වැනි අත්‍යවශ්‍ය අයනවලින් පොහොසත් මෙය, ස්වභාවික සීනි ස්වල්පයක්ද දරා සිටී. ඊට අමතරව:

ඛනිජ ලවණ: මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක්, සෙලේනියම්, කැල්සියම්, පොස්පරස් සහ යකඩ.

විටමින්: විටමින් B සංකීර්ණය, විටමින් C සහ E.

Previous articleඅල පොතු වලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන්ද? ආයෙත්නම් විසික් කරන එකක් නෑ ඔන්න
Next articleඋණ, හිසරදයට ඔබත් නිතරම පැරසිටමෝල් ගන්නවද ? එහෙනම් ප්‍රවේශමෙන්… ආයේ බොන්න කලින් මේ ගැනත් හිතන්න
error: Content is protected !!
Verified by MonsterInsights