Home Uncategorized සිරුරේ මේදය දින 4කින් අඩු කරගත හැකි රහස් පානය මෙන්න

සිරුරේ මේදය දින 4කින් අඩු කරගත හැකි රහස් පානය මෙන්න

0
778

සිරුරේ මේද දහනය උත්තේජනය කිරීම මේ පානයෙන් සිදු කරනවා. ඔබ මෙම පානය සමබර ආහාර වේලක් සමග භාවිත කරනවා නම් එය ඔබගේ උදරයේ ප්‍රමාණය අඩු කිරීමටත් උපකාරී වෙනවා. මෙහි ඇති තවත් විශේෂ වාසියක් නම් මේද දහනය සදහා ඔබට කුසගින්නේ සිටීමට සිදු නොවීමයි. මෙහි ප්‍රධාන සංඝටකය ජලය වන නිසා මෙය සිරුරේ ඇති මේද තැන්පතු සෝදා හැරීම උත්තේජනය කර පරිවෘත්තීය ක්‍රියාවන් වැඩි දියුණු කරනවා. විශේෂයෙන්ම කිව යුතු කරුණ තමයි මෙමගින් කිසිදු අහිතකර අතුරු ප්‍රථිඵලයක් ඇති වෙන්නේ නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

වතුර වීදුරු 8
අඹරාගත් ඉඟුරු තේ හැඳි 1
කපා ගත් පොතු ඉවත් නොකරන ලද පිපිඤ්ඤා ගෙඩි 1
කපගත් ලෙමන් ගෙඩි 1
මිංචි කොළ 12

සාදාගන්නා ආකාරය

ඉහත සියල්ලම විශාල බඳුනක් තුල මිශ්‍ර කර රාත්‍රියක් පුරා තිබෙන්නට හැර පසු දින පානය කරන්න.
මෙලෙස දින 4ක් නොකඩවා සිදු කිරීමෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබාගත හැක.

ඔබ හොදින් මතක තබාගත යුතු කරුණ නම් මෙම පනය පමණක් භාවිතයෙන් සිරුරේ මේද අඩු කිරීම කල නොහැකි බව.
ඒ සදහා සමබර ආහාර වේලක්ද ලබාගත යුතුයි. මෙ සියල්ල සමග ඔබ ඔබගේ දෛනික ක්‍රියාකාරකම් සිදු කිරීමේදී සිරුරේ මේද දහනය ඉක්මන් වෙනවා. විශේශයෙන් ආහාර ජීර්ණය හොදින් සිදු වීමට දිනකට වතුර වීදුරු 8ක් පානය කිරීම ඉතා වැදගත්.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

Previous articleඔබේ උපන් ලපය පි.ළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහෙමයි
Next articleශරීරයේ කරදරකාරී අනවශ්‍ය රෝම ලේසියෙන්ම ඉවත් කරන ස්වාභාවික ක්‍රමයක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights