Home Uncategorized ඔයත් රත්තරන් ගන්නද ඉන්නේ ? එහෙනම් මෙන්න රත්තරන් ගැන රත්තරන් ආරංචියක් !

ඔයත් රත්තරන් ගන්නද ඉන්නේ ? එහෙනම් මෙන්න රත්තරන් ගැන රත්තරන් ආරංචියක් !

0
114

 

ඔන්න ඉතින මේ දවස් වල රත්තරන් ගැන වැඩි වැඩියෙන් කතා බහ වෙනවා නේ .ඇත්තටම ඔයා දන්නවද ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන්මිලේ යම් වෙනසක් සිදු වෙලා කියලා .

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළ පහළට යෑමක් දක්නට ලැබෙනවා .
වාර්තා වන ආකාරයට අද ශ්‍රී ලංකාවේ රන් මිල කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකකට ආසන්න වශයෙන් රුපියල් 42,630 ක් සහ කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකකට රුපියල් 39,080 ක් පමණ වන බවයි .

මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව ද සඳහන් වනවා .

කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල

කැරට් 24 LKR 304,700 LKR 318,000
කැරට් 22 LKR 280,00 LKR 291,000
කැරට් 21 LKR 267,500 LKR 278,000
කැරට් 18 LKR 228,400 LKR 238,000

 

Previous articleකොල්ලා වගේ හිටියට ශාරුක්ට දැන් වයස කීයද කියලා දන්නවද ? බොලිවුඩයේ රජු ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න
Next articleජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය ලොවක් සංවේදී කරමින් දිවි ගමනට සමුදෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights