Home දේශිය පුවත් ඇයවත් හිතන්න නැතුව ඇති ඇයට මෙවැනි ඉරණමක් අත් වෙයි කියලා…සුන්දර තරුණියක් වූ...

ඇයවත් හිතන්න නැතුව ඇති ඇයට මෙවැනි ඉරණමක් අත් වෙයි කියලා…සුන්දර තරුණියක් වූ ඇයට මහමගදී අත් වූ හද සසල කරවන පුවත මෙන්න…

0
51

මේ වගේ ඉරණමක් ඇගේ ජීවිතයට අත්වේවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.

නොසිතූ මොහොතක මහ මගකදී සුන්දර තරුණියක් වුණු ඇයට ජීවිතය අහිමි වෙලා.

ඇයට මෙවැනි ඉරණමක් අත්වුණාට වග කිව යුත්තේ කවුද..? හදවත් සංවේදී කළ ඒ කතාව මෙන්න..

එදා දවසත් වෙනදා වගේම බලාපොරොත්තු පොදි බැඳගෙන ඇය යන්නට ඇත්තේ සුපුරුදු මාවතේම තම රැකියා ස්ථානයට යන්නයි.. යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කරන ජනනි නදිශා විජේනායක ද සිල්වා, තවමත් වයස අවුරුදු 27ක තරුණියක්.

කිසිවෙක් නොසිතූ මොහොතක මෙසේ ඉතාමත්ම අවාසනාවන්ත ලෙස ඇය මරණයට පත්වන්නේ මාරක රිය අනතුරකින්. කටුබැද්ද හන්දියෙන් බැහැලා පාර මාරුවෙන්න ගියා විතරයි.

එක්වරම මොරටුව පැත්තෙන් නව ගාලු පාරේ කොළඹ දෙසට යන වෑන් රථයක ගැටීව් ඇය අනතුරකට පත්වෙනවා. ඇයව එම වෑන් රථයෙන්ම රෝහල කරා රැගෙන යනකොටත් මෙම තරුණිය ජීවිතයෙන් සමු අරන්.

අධික ලෙස රුධිරය වාහනය වීම ඇගේ මරණයට හේතුවක් වුණු බවයි අවසානයේදී වාර්තා වී ඇත්තේ.

Previous articleමගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ ඔයා දන්නේ නෑ සුදූ…” ඔහුට විශේෂ වුණු ඒ දවසේදී මවගෙන් සහ සොහොයුරුයගෙන් ලැබුණු ඒ ආදරණීය සුබපැතුම් මෙන්න..
Next articleමං ආදරේ කළේ දමිත් ෆොන්සේකාට එයා වෙනස් වුණා – රතු රෝසේ චාපා කලකට පසු
error: Content is protected !!
Verified by MonsterInsights