Home දේශිය පුවත් “ඔහුට නීරෝගී සම්පත්තිය චිර ජීවනය ලැබේවා!” – ජානක වික්‍රමසිංහ මුහුණු පොතේ තැබූ...

“ඔහුට නීරෝගී සම්පත්තිය චිර ජීවනය ලැබේවා!” – ජානක වික්‍රමසිංහ මුහුණු පොතේ තැබූ සටහන…

0
37

ඔහු අපේ රටේ ප්‍රවීණ ගායකයෙක්..

ඔහුගේ ගීතවලට ආදරය කරන බොහෝ දෙනා අදටත් මේ ගායකයාගේ ජීවින තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා

ඉතින් ඔහු සහ බිරිඳ දුලානි පසුගියදා සම්මානිත ප්‍රවීණ රංගනවේදී සිරිල් වික්‍රමගේ සුව දුක් බලන්නට ගිහින් තිබුණා.

ඒ ගැන ඔහු මුහුණු පොතට සටහනක් එක්කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

Previous articleමේ දිනවල ශ්වසන ආබාධ ගැන ඔබ නොදත් හෙලිදරව්වක් මෙන්න.
Next articleඑයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයාගේ සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights