Home දේශිය පුවත් රන්මිල තව තවත් පහළට.. නව මිල ගණන් මෙන්න..

රන්මිල තව තවත් පහළට.. නව මිල ගණන් මෙන්න..

0
91

 

 

මේ දවස්වල රන්මිල ශීඝ්‍ර ලෙස පහළ යනවා. මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.

මේ කියන යන්නේ පහළ ගිය රන්මිල අද සටහන් වුණු තැන ගැන කතාවක්.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,215,141.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,870.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 39,300.00ක් සහ රුපියල් 37,520.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article‘ඔබ මිලියන ගණනකගේ සිහින රැගෙන යන බව කිසිම වෙලාවක අමතක කරන්න එපා…” – නව රූ රැජිනට ආදරෙන්, අනුදි කියන කතාව.
Next articleඔන්ලයින් ගෙන්වූ ක්‍රීම් එක ගාපු කාන්තාවගේ හම සර්ප හමක් වෙලා ඔබත් නොදන්න ක්‍රීම් ගාන්නේ බලාගෙන.
error: Content is protected !!
Verified by MonsterInsights