Home තරු ගොසිප් මොකක්ද මේ ඡායාරූපය..? හිටිහැටියේම දේශානිගේ සටහන අතුරුදන්.. විරසකයි කියූ ඔවුන් යළි එක්වෙලාද..?

මොකක්ද මේ ඡායාරූපය..? හිටිහැටියේම දේශානිගේ සටහන අතුරුදන්.. විරසකයි කියූ ඔවුන් යළි එක්වෙලාද..?

0
1235

දේශානි නෙහාරා සහ ඉසුරුගේ ආදර කතාව ගැන පසුගිය දවස්වල සමාජමාධ්‍යයේ ගොඩක් කතා කළා.

ඔවුන් දෙන්නා වෙන් වෙලාද..?

ඒක තමයි බොහෝ දෙනෙක්ට තිබුණු ගැටලුව. කොහොම වුණත් ගෙවී ගිය උත්සව කාලයේ උණුසුමත් එක්ක මේ දෙන්නා ගැන ටිකක් වැඩිපුර කතා වුණා කිව්වොත් හරි.

දේශානි වගේම ඉසුරු අතර ඇතිවුණු ඒ මතගැටුම ගැන ඇය පසුගිය දවසක ඇයගේ මුහුණුපොතට සටහනක් පවා එක්කළා. ඒත් කාලයත් එක්ක මේ දෙන්නා නැවත වතාවක් එක්වෙලාද..?

මේ ගැන සැක හඟවන ඡායාරූපයක් සමාජමාධ්‍ය තුළ සංසරණය වෙද්දී, දේශානි එදා විරහ වේදනාව ගැන කියා එක්කළ සටහනත් ඇයගේ මුහුණුපොතෙක් ඉවත් කරලා.

ඉතින් මේ ආදරවන්තයින් නැවතත් එක්වෙලාද.?

Previous articleලැබුවා වූ අලුත් අවුරුද්දේ මුදල් ඉතිරි කරගන්න සුපිරිම ටිප්ස් ටිකක් මෙන්න… දියණු දෙන්න කැමති අය අනිවාර්යයෙන් බලන්න
Next articleයුද බිමේදී දිවිපිදූ ලංකාවේ පළමු හමුදා වීරවරිය. පියෙකුගේ දෑස් තෙත් කළ ඉරේෂා නිල්මිණීගේ අමරණීය කතාව.
error: Content is protected !!
Verified by MonsterInsights