Home තරු ගොසිප් “ඉතිං ගිය අවුරුද්දේ ජනවාරි 3වෙනිදාට වඩා දශමයක් හරි Productive 3න්වෙනිදාවක් වේවා..!” නව...

“ඉතිං ගිය අවුරුද්දේ ජනවාරි 3වෙනිදාට වඩා දශමයක් හරි Productive 3න්වෙනිදාවක් වේවා..!” නව වසරේ නව පැතුම් ගොන්නක් එක්ක අඛිල කියූ කතාව මෙන්න..

0
630

මේ වසර ඔහුට මොන වගේද..?

අඛිලට ආදරය කරන බොහෝ දෙනෙක් මොහුගේ කලා කටයුතු ගැන දැනගන්නත් ගොඩක් කැමැත්තෙන් ඇති.

අඛිල ධනුද්ධර කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් කලාව පැත්තෙන් වගේම පෞද්ගලික ජීවිතයේත් අඛිලට විශාල සැලසුම් ගොඩක් මේ වසරේදීත් ඇති.

ඒ හැම පැතුමක්ම හිතේ තියාගෙන අඛිල මෙන්න මේ වගේ සටහනක් අද ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

“තමංගේ ජීවිතේ පාලනය තියෙන්නේ තමගේම අතේ…
හරි – වැරද්දටත්, පිං – පව් වලටත් වග කියන්න, වග වෙන්න ඕනේත් තමංම විතරයි…
ජීවත් වෙන්න තියෙන්නේ එක ජීවිතයයි [ඊලග එක ගැන හරියටම අපි තාම දන්නේ නෑ නේ] උපරිම අවුරුදු 60යි නැත්තං 70යි [අපිටනං දැං භාගයක්ම ඉවරයි]
ඒ හින්දා මේ 2026 ගිය අවුරුද්දටත් වඩා හුගාක් වටිනවා.
ඉතිං ගිය අවුරුද්දේ ජනවාරි 3වෙනිදාට වඩා දශමයක් හරි Productive 3න්වෙනිදාවක් වේවා! කියා ඔයාලටත් කියලා මාත් ඒකට Try කරනවා.”

Previous articleයුද බිමේදී දිවිපිදූ ලංකාවේ පළමු හමුදා වීරවරිය. පියෙකුගේ දෑස් තෙත් කළ ඉරේෂා නිල්මිණීගේ අමරණීය කතාව.
Next articleරන් පවුමේ මේ තරම් වෙනසක්.. නව වසර උදාවත් එක්ක රන්මිල උඩු යටිකුරු වෙයි
error: Content is protected !!
Verified by MonsterInsights