සීතා දේවිය නිරූපණය කෙරෙන, සේයා රූ එකතුවකට පෙනී සිටි ජනප්‍රිය රංගන ශිල්පිනි මියෝනා සිල්වාගෙන් ලියමනක්….
”සීතා කිසිදා සාමාන්‍ය කෙනෙක් නොවීය. ඇය දිව්‍යමය වූවාය. රාවණා ඇයව රැගෙන ගියේ ඇය දුර්වල නිසා නොව, අන්ධකාරය ආලෝකය
සොබාදහම පවා ඇයට ආදරය කළ නිසාවෙනි….
වහල්භාවයේ දී (සයනේදි) ඇගේ ශරීරය සීමා කරන ලදී, නමුත් ඇගේ දේවත්වය ස්පර්ශ නොවී පැවතුනි. රාවණාට ඇය දෙස බැලිය හැකි නමුත්, ඔහුට කිසි විටෙකත් ඇය වෙත ළඟා විය නොහැකි විය.
ඇය ආපසු පැමිණි විට, ලෝකය ඇගේ පෙර පැවැත්ම ගැන විමසුවේ නැත.
එහෙත් ඇයගේ පාරිශුද්ධභාවය ගැන ප්‍රශ්න කළේය. සීතා තර්ක කළේ නැත. ඇය හැඬුවේ නැත. අවමන් හමුවේ සැලුනේ නැත ඇය විශ්වාස කරන ලෙස අයැද සිටියේ නැත…
එහෙත් සිතාවෝ තමන්ව විශ්වාස කළාය…
ඇය ගින්න තෝරා ගත්තාය… තමන්ගේ සත්‍යතාවය නිවැරැදි බව
සනාථ කිරිමට දෙවියන් ඉදිරියේ ගින්න ශාක්ෂි කොට අග්නි ජාලාවට
පැන්නාය…
ගින්න ඇයට හානියක් කළේ නැත…
කල්ප ගණනක් යනතුරුම
ඇයගේ නම නොමැකෙන නාමයක් බවට පත් කළේය…
“සීතාවක් බඳුය ” කාන්තාවන්ට ඒ දේවතාවියගේ නම උපමාවක් කරවිය…
අවමන් විද මිය යන්නට
කාරණා යෙදු සිතාවන්
සටන අත්නොහැරියේය
ඈ තමන්ගේ නිර්දෝෂී භාවය සනාථ කළාය…”
#ChannelE











