ඇයගේ ගුරු දිවිය ගැන පසුගිය කාලයේ බොහෝ දෙනා කතා වුණේ පහේ පන්තියේ පුංචි හපන්නු බිහිකරන්න ඇය වුණු මහසිය නිසයි.
ලෝචනා ඉසුරින්දි, ඇය ලංකාවේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනයට අමතරව, ලෝචනා තවත් බොහෝ ක්ෂේත්‍ර සඳහා යොමුවෙලා තියෙන්නේ ඇයට ඇති හැකියාවන් හැම එකකින්ම ප්‍රයෝජනයක් ගන්න ඕන කියන අදහසින් වෙන්න ඇති.
උත්සාහවන්ත චරිතයක් වුණු ඇය තමන්ගේ ජීවිතයේ තවත් විශාල ඉලක්කයක් සපුරාගෙන.
ඒ තමන්ගේ උපධි සිහිනය..
උපාධිය සම්පූර්ණ කරගත් ඇය ඒ දවසේ ලස්සන මතක මෙන්න මේ විදිහට්ස් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.





















