Home සුව අරණ උදරයේ ඇති වෙන සියලු වේදනාවන් නිට්ටාවටම සුව කරන අලිගැටපේර පානය මෙන්න…

උදරයේ ඇති වෙන සියලු වේදනාවන් නිට්ටාවටම සුව කරන අලිගැටපේර පානය මෙන්න…

0
272

අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්.

නමුත් අලිගැටපේර ඇටවලින් සැකසුනු තේ කියන්නෙ තරමක් ආගන්තුක දෙයක්. එහෙම නේද..?

නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායකයි.

අලිගැට පේරවලින් ලැබෙන දේවල් ගැන ඔබ දන්නවාද?

අධ්‍යයනයන්ට අනුව අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් බව අනාවරණය කර ගෙන තිබෙනවා.

අපේ ශරීරයට අවශ්‍ය දෛනික ෆයිබර් ප්‍රමාණය, එක් අලිගැටපේර ඇටයක අඩංගු වනවා.
තවද අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා අලිපේර මද හා වෙනත් එළවලුවක හෝ පලතුරක තිබෙනවාට වඩා ප්‍රතිඔක්සිකාරක අලිපේර ඇටයක අඩංගුයි.

අලිගැටපේර ඇටයේ බෙහෙවින් ෆයිබර් අඩංගු බැවින් මලබද්ධය, අතීසාරය වැනි රෝගාබාධ වලින් ආරක්ෂා විය හැකියි.
අලිගැටපේර ඇටයේ ඇති Phenolic ප්‍රතිඔක්සිකාරක සංයෝගය ඔබේ උදරයේ ඇතිවන වේදනාවන් සමනය කිරීමට උපකාරීවන ප්‍රතිවෛරස හා බැක්ටීරියා නාශක ගුණවලින් සපිරියි.

ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අලිපේර ඇට වලට හැකියාව තිබෙනවා.
අලිගැටපේර නිසා සමේ රැලි වැටීම අඩු කරනවා.

ඉතින් කවුරුත් වැඩියේ අහලා නැති අලිගැටපේට තේ සකසාගන්නේ කොහොමද..?

ඒ මෙන්න මෙහෙමයි, අලිගැටපේර ඇටවලින් පානයක් හදා ගන්නේ. මෙය අලිගැටපේර තේ කියලා හඳුන්වන්න පුලුවන්. හදා ගන්නේ මෙහෙමයි,
ඔබට අවශ්‍ය වන්නේ අලිගැටපේර ඇට යි.
විනාඩි 30ක් පමණ අලිපේර ඇට තම්බා ගන්න. හකුරු කෑල්ලක් සමඟ කදිමයි.

Previous articleමොකද්ද මේ…මේ දවස් වල තියෙන ඉන්ෆුවෙන්සා උණ කියන්නේ…
Next article“මතු උපදින කිසිම භවයක ඕනවට වඩා ඔච්චර හිත හොද කොල්ලෙක් වෙන්න එපා මල්ලි..” මුහුණු පොතම සංවේදී කළ පින්තූරයක සංවේදී කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights