දේශිය පුවත් “මතු උපදින කිසිම භවයක ඕනවට වඩා ඔච්චර හිත හොද කොල්ලෙක් වෙන්න එපා මල්ලි..” මුහුණු පොතම සංවේදී කළ පින්තූරයක සංවේදී කතාව.. January 17, 2026 0 865 සිය සමිපතමයින්ගේ වෙන් වීමෙන් දැනෙන වේදනාව විස්තර කරන්න ඕනේ නැහැ. මේ කියන්න යන්නෙත් මුහුණු පොතේ හුවමාරු වෙන ඒ වගේ සටහනක්. ඉතින් අපි ඔබට කියන්නේ වෙනදට වඩා අපිට අපි ගැනත්, අපේ සමීපතමයින් ගැනත් වැඩියෙන් හිතන්න.. පරිස්සමින්.