Home තරු ගොසිප් මට, මම.. මොහොතකට තනිවුණු සුජානි කියූ ඒ වෙනස් කතාව මෙන්න..

මට, මම.. මොහොතකට තනිවුණු සුජානි කියූ ඒ වෙනස් කතාව මෙන්න..

0
407

සුජානි මේනකා කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.

ඇය අපි කා අතරටත් එන්නේ රංගන ශිල්පිනියක් විදිහට වුණාට, මෙන්න බලන්නකෝ ඇයගේ සැඟවුණු දක්ෂතා.

ගොඩක් ලස්සන රූපයක් හිමි ඇය ඔන්න තව විශේෂ දවසක් වෙනුවෙන් තනිවම හැඩගැන්විලා.

ඒ විතරක් නෙවෙයි, ඒ ලස්සන මොන තරම්ද කියලා ඇයගේ රසියකයින්ට පෙන්නන්න ඕන නිසා සුජානි මෙන්න මේ වගේ ඡායාරූප පෙළකුත් මුහුණුපොතට එකතු කරලා තිබුණා..

Previous article“මතු උපදින කිසිම භවයක ඕනවට වඩා ඔච්චර හිත හොද කොල්ලෙක් වෙන්න එපා මල්ලි..” මුහුණු පොතම සංවේදී කළ පින්තූරයක සංවේදී කතාව..
Next articleඉඩමක් ගන්නද හිතාගෙන ඉන්නේ? එහෙනම් ඉඩමක් ගන්න කලින් මේ දේ අනිවාර්යෙන් බලන්න.
error: Content is protected !!
Verified by MonsterInsights