Home තරු ගොසිප් “බිරිඳකගේ යුතුකම් විතරක් නෙවෙයි, මට ඇය මවක් වුණා..” බිරිඳ චන්දනාගේ උපන්දිනය දා...

“බිරිඳකගේ යුතුකම් විතරක් නෙවෙයි, මට ඇය මවක් වුණා..” බිරිඳ චන්දනාගේ උපන්දිනය දා කීර්ති තැබූ ඒ ආදරණීය සටහන මෙන්න!

0
266

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රේමාන්විත හඩ ඔහු කිව්වොත් නිවැරදියි. ළයාන්විත ගී හඩක් හිමි ඔහු කීර්ති පැස්කුවල්.

ළමා තරුණ මහළු වයස් භේදයකින් තොරව ආදරේ ලබන ඒ නිහතමානි පුද්ගලයාගේ ආදරණීය බිරිඳ චන්දනාටගේ උපන් දිනය අද.

ඉතින් ඒ වෙනුවෙන් කීර්ති පැස්කුවල් අද ඔහුගේ මුහුණු පොතට අපුරු සටහනක් එක් කර තිබුනා.

ඒ ආදරණීය බිරිඳ චන්දනාට සුබ පැතුම් සමගින්.

Previous articleරියදුරන් කිහිප දෙනෙකුටම එකම රූපය පෙනිලා.. ටික්ටොක් වීඩියෝවක් නිසා කැලඹුණු කැලණි පාලම උඩ රෑට පෙනෙන අද්භූත රූපය!
Next articleමට ඒ ආදරේ නොඅඩුව ලැබෙනවා..? ඒ කියන්නේ ඇය පෙම්වතියක්ද..? රිදී තිරයට පෑයූ අලුත්ම පුන්සඳ, අනුෂ්කි කී කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights