Home සයුරෙන් එහා පුවත් ජාත්‍යන්තරයම හඳුනන ඒ රුව දැන් මතකයක් පමණයි.. රසික හදවත් කම්පා කළ ඒ...

ජාත්‍යන්තරයම හඳුනන ඒ රුව දැන් මතකයක් පමණයි.. රසික හදවත් කම්පා කළ ඒ හදිසි සමුගැනීම මෙන්න..

0
1061

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සලකුණක් තැබූ, විශේෂයෙන්ම ‘Maîtresse d’un homme marié’ හරහා ලොව පුරා රසික ආදරය දිනූ හලීමා ගාඩ්ජි මෙලොව හැර ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඇයගේ අභාවය සම්බන්ධයෙන් මුළු අප්‍රිකානු කලා ක්ෂේත්‍රයම සසල වී ඇති අතර, වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වී ඇත්තේ ඇයගේ මරණයට හේතුව මෙතෙක් හෙළි කර නොමැති වීමයි.

හදිසියේම සිදුවූ මේ වියෝව ගැන විවිධ කටකතා පැතිරෙමින් තිබුණත්, පවුලේ උදවිය පවසන්නේ මෙය අතිශය පෞද්ගලික කරුණක් බවයි.

ඇයගේ රංගනයට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත රසිකයින් දැන් සමාජ මාධ්‍ය හරහා ඇයට සිය අවසන් ගෞරවය පුද කරමින් සිටිනවා…

Previous articleමාව රෙකෝඩ් කරන්න එපා කියලා..” ඩිජිටල් මාරයාට කොටු වුණු සුරූපිනියගේ කඳුළු කතාව.. ෆෝන් එකේ තවත් තරුණියන්ගේ වීඩියෝ ගොන්නක්..
Next articleලංකාවේ ප්‍රථම වරට ඇමරිකානු නේවී සීල් පුහුණුව සම්පූර්ණ කල ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිර්භීත රණවිරුවෙක් වූ ඔහු ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights