Home තරු ගොසිප් කොටුවක් පැන්නට කමක් නැ.. හැබැයි මහත්තයෝ වයිෆ් එක්ක… ‘ රටක් ආදරේ කරන...

කොටුවක් පැන්නට කමක් නැ.. හැබැයි මහත්තයෝ වයිෆ් එක්ක… ‘ රටක් ආදරේ කරන දිනිත් සංගිත් කලකට පසු සමාජ මාධ්‍ය කළඹයි !

0
811

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීය වගේම හැමෝම කතා කරන යුවළක් තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ.

මේ දෙන්නා කොතැනට ගියත් ඒ තැන ලොකු කතාබහක් ඇති කරන්න සමත් වෙනවා.

හැබැයි මේ පාර දිනිති කියපු කතාවක් නිසා මුළු ෆේස්බුක් එකම “ඇවිළිලා” තියෙනවා කිව්වොත් හරි.

Previous article“අම්මේ මං ගිහින් එන්නම්…” රැකියාවට යන්න ගිය 18 හැවිරිදි කවීෂ්ට මඟදීම සිදුවූ අවාසනාවන්ත ඉරණම.
Next articleමුළු ලංකාවම කුතුහලයෙන් ඇඟිලි ගැන ගැන හිටපු යුරේනිගේ රහස එළියට..
error: Content is protected !!
Verified by MonsterInsights