Home තරු ගොසිප් රටක්ම බලා සිටි ඒ මොහොත… ලෝක විවාහක රූ රැජින තරගයට ගිය අපේ...

රටක්ම බලා සිටි ඒ මොහොත… ලෝක විවාහක රූ රැජින තරගයට ගිය අපේ රූ රැජිණ සබීනාට හිමි වූ සුවිශේෂී ජයග්‍රහණය මෙන්න

0
1404

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.

මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය.

මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇයට එහි තෙවන ස්ථානය හිමිවූවාය.

සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවිය.

මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.

Previous articleමුළු ලංකාවම කුතුහලයෙන් ඇඟිලි ගැන ගැන හිටපු යුරේනිගේ රහස එළියට..
Next articleඔබේ මුඛයෙන් හමන හුස්මෙහි ගන්ධය මඟින් හෙළි කළ හැකි සෞඛ්‍ය තත්වයන්.
error: Content is protected !!
Verified by MonsterInsights