සිනමාවේ වගේම පුංචි තිරයේත් අපේ ආදරය දිනාගත්ත පුබුදු චතුරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ මෂී සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරේ කරන යුවළක්.

පහුගිය දවසක මෂී ඇගේ ජීවිතේ කාලයක් තිස්සේ දැකපු ලොකුම හීනයක් සැබෑ කරගත්තා.

ඒ තමයි ඔවුන්ගේ කිරි අම්මා කෙනෙක් විදියට කිරි දානයකට එකතු වීම.

සිහිනය සැබෑ වූ මොහොත මෂී පවසන විදිහට ඇය මවක් වන්නටත් පෙර ඉඳලම හිතේ තැන්පත් කරගෙන හිටපු ලොකුම ප්‍රාර්ථනයක්.

Previous articleරත්තරන් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්! ලෝක වෙළෙඳපොළේ රන් මිල සීඝ්‍රයෙන් පහළට. අද දේශීය රන් මිල මෙන්න.
Next article“වෙලාව 11.40 යි.අම්මේ මට සමාවෙන්න.ඔයාට දුකක් දුන්නාට.. මගේ කරුමෙට ඒක පරක්කු වුණේ නැත්නම්..” කවදාවත් මෙහෙම තීරණ නම් ගන්න එපා..