Home තරු ගොසිප් රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට..

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට..

0
12996

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Previous articleජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න..
Next articleකොමඩු ඇට උණු වතුරට දමා පානය කරන්න. ප්‍රතිඵලය ඔබට හිතාගන්න බැරි වේවී…
error: Content is protected !!
Verified by MonsterInsights