Home තරු ගොසිප් දුවෙක්ට මවක් කියන්නේම සම්පතක්.. ඇයට විශේෂ වුණු අද දවසේ ලෂිනි එක්කළ ඒ...

දුවෙක්ට මවක් කියන්නේම සම්පතක්.. ඇයට විශේෂ වුණු අද දවසේ ලෂිනි එක්කළ ඒ සටහන මොකක්ද දන්නවාද…?

0
429

ඇය ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්, නදීමාල්ගේ ආදරණීය බිරිඳ ලෂිනිගේ ආදරණිය මවගේ උපන්දිනය අද දවසේ යෙදිලා.

ඔන්න ඉතින් ඒ වෙනුවෙන් ඇය මේ වගේ ආදරණිය සුබපැතුමක් මුහුණුපොතට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

ළඟදි විවාහ වුණු ඇය මේ විශේෂ දවසේ මවට සුබපැතුම් එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ ආදරණීය ඡායාරූපයක් එක්කමයි.

Previous articleතැලුණු නිය පොත්ත වේදනාකාරීද? කළු වෙලාද? මෙන්න ඒ වේදනාව නැති කරගන්න පහසු ක්‍රමයක් දන්නවද ?
Next articleමුත්‍රා ගල් ඇති අයට ගුණ සිරුරේ වි.ෂ නැති කරන ලේ පිරිසිදු කරන කැකිරි වල ඔබ නොදත් මේ විශ්මිත ගුණ ගැන දන්නවද ?
error: Content is protected !!
Verified by MonsterInsights