Home තරු ගොසිප් “ඔබ කෙතරම් බිඳ වැටුණත් නැවත ඒ දේවල් සියල්ලම ආරම්භ කරන්න පුලුවන්. සැබෑම...

“ඔබ කෙතරම් බිඳ වැටුණත් නැවත ඒ දේවල් සියල්ලම ආරම්භ කරන්න පුලුවන්. සැබෑම ප්‍රශ්නය වන්නේ ඔබ සතුටින් නොසිටින තැන්වල රැඳී සිටීමයි”

0
552

ඔබට නොගැලපෙන්නේ නම් දික්කසාද වීම ප්‍රශ්නයක් නොවෙයි!
ආදර සම්බන්ධතා බිදවැටීම ප්‍රශ්නයක් නොවෙයි!
බිංදුවටම වැටෙන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ!
තනියම ජීවත් වීමත් ප්‍රශ්නයක් නැහැ!
මානසිකව වැටුනත් ප්‍රශ්නයක් නැහැ!

ඔබ කෙතරම් බිදවැටුනත් නැවත ඒ දේවල් සියල්ලම ආරම්භ කරන්න පුලුවන්!

සැබෑම ප්‍රශ්න වන්නේ ඔබ සතුටින් නොසිටින තැන්වල රැදී සිටීමයි! ඔබට ඔබවම අහිමිවීම යි! ඔබට වටිනාකමක් නොලැබෙන තැන්වල ජීවත්වීම යි! 💔

#copied.

Previous articleදණහිසේ වේදනාව සහ ඔස්ටියෝආතරයිටිස් සම්බන්ධයෙන් දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමක් මෙන්න…
Next articleසුරතලෙක් වෙනුවෙන් මේ තරම් ගෞරවයක්… බංචි කෙල්ල වෙනුවෙන් ඩඩ්ලි කල දේ..
error: Content is protected !!
Verified by MonsterInsights